Tuesday, February 28, 2012

ටොයිලට් පේපර් ප්‍රථිකාර - Toilet Paper Treatment


දිනක් දොස්තර කෙනෙක් වෙත ගිය වීනස් විලියම්ස්

වීනස් : ඩොක්ට මගේ කුක්කු හරි පොඩියි. මට ඕන මගේ ඒවත් අක්කිගේ වගේ කරගන්න.. ඔපරේෂන් එකක් උනත් කමක් නෑ
 

ඩොක්ට : අයියෝ ඕකට ඔපරේෂන් ඕන නෑ. ටොයිලට් පේපර් රෝල් ටිකක් තිබුනම ඇති...
 

වීනස් : මොනවා ඩොක්ට ටොයිලට් පේපර්
 

ඩොක්ට : ඔව් ඔව් එවා කඩ කඩ කුක්කු හොඳට පිහදාන්න බැකියට හරි ගියානම් මේකට වරදින්න බෑනේ...
















Tuesday, February 21, 2012

කෝ පූසෙක්...? - Where is the Pussy



පූසෙක් කිව්වට කෝ අයියෝ
රැවුලත් නෑ මයිලුත් නෑනේ
අයියට පිස්සුද කියන්න දන්නෑ
මේයාට මීයෙක් වත් නෑනේ

මොකුත් නෑ වගේ මේ දැන් හිටයට
ලොකු උනාම පූසෙක් වෙන්නේ
අයියා දන්නවා මේකේ වටිනකම
මීයෝ ඔක්කොම අල්ලන්නේ



Saturday, February 18, 2012

Whitney.... I Always Love You...!!!


දෙව් ළොවට පිවිසෙන්න
මේතරම් ඉක්මනින්
පිනවන්න ජීවීතය
නොසිටියෙද කවුරුවත්...?



කාසියම ජීවීතය 
නොවන බව පසක් කොට
අපමනවූ විඳී දුක
දරාගනූ බැරීවීද...?


සුන්දරවු සිනහවෙන්
පිනවනා දෙකොපුලෙන්
මන බඳින සිරුරකින්
අසමසම කටහඬින්

රසකලා යුගයක්ම...

නික්මුනද දෙව් ළොවට
සදා කල් රැඳේ ඔබ
හදවත්හී අප අතර
වසනාවූ පෘතුවි ළොව..
 
Whitney ----- I always love you.....!!!

j





Wednesday, February 15, 2012

මට මුළු ළොවම ඔබයි - World map

මට මුළු ළොවම ඔබයි
ඉඳ හිට මමද ඔබයි.....

මේකේ කියලා තියෙනවා වගේ මැද පෙරදිග තියෙන්නේ කොහෙද අනේ...



Sunday, February 5, 2012

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see


            මොනවද මන්දා කූරූ ජාතියක්
            කොල්ලන්ගේ ඇත හයිකරලා
            අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ
            කලිසම පොඩ්ඩක් ගලවාලා


            එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ
            ලේසියි අල්ලන් චූ කරති
            කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම
            තාත්තා ඇහුවම මට කියති

            මේ වගේ ලස්සන ඒවා අපට නෑ
            කොහෙන්ද මේවා අරගන්නේ
            ඒ උනාට අපෙ ඒවා වටිනවා

            කියලයි අක්කා පවසන්නේ

            හිටපු ගමන් අනේ හරිම කරදරේ

            ගල් කූරක් වගේ හයි වෙන්නේ
            ඒක තමයි බොල මේකේ වටිනකම

            කියලා අයියා හිනැහෙන්නේ

තාලය - මොනවද අම්මේ පාට ජාතියක්