Posts

Showing posts from March, 2012

පිච්චු ගැදෙන ෆ(ර්)ගී - Fergie

Image
ෆ(ර්)ගී.. "බ්ලැක් අයිඩ් පී" ගෲප් එකත් එක්ක තමයි සංගීත ළොව ජයගන්නේ. ඊට පෙර එයා "වයිල්ඩ් ඕකිඩ්" කියන කන්ඩායමේ හිටියා. ඒ තමයි එයාගේ ආරම්බය. දැන් නම් තනියෙනුත් සින්දු කියනවා. 1975 ඉපදුන ෆ(ර්)ගී අද ඇමරිකාවේ ඉන්න සාර්ථකම ගායිකාවක්, ගීත ලියන්නියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, රූපවාහිනි නිවේදිකාවක් වගේම නිලියක්. රූපය, ශරීරය, අඟ පසඟ, කට හඬ, ගායනය කියන සෑම දෙයින්ම ඇය මා මත් කරනවා. බලන්න ඔබටත් එසේමද කියලා. අනිවාර්යයෙන් මේ වීඩීයෝව බලන්න. මගේ බ්ලොග් එක බලන කොල්ලො සෙට් එකත් මේ වීඩීයෝ එකේ ඉන්නවා. නිකන් නෙමෙයි කටවල් ඇරගෙන.

කොමු පිළි - Lingerie

Image
ළෝ කයේ ධනවත් කාන්තාවන් තම ඇඳුම් වලින් වැඩිපුරම වියදම් කරන්නේ යට ඇඳුම් සඳහා. එම නිසා ඒ සඳහා ඉදිරිපත් වන මෝස්තර නිරූපිකාවන් හා ෆැෂන් ෂෝ සඳහාත් ඇති ඉල්ලුම බොහෝයි. මේ ඉන් සමහරක්.

නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress

Image
විලාසිතා ළොව සීග්‍රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.

නවතම එක්ස්-රේ රූපවාහිනි - X - Ray TV

Image
රූපවාහිනි තාක්ෂණයේ නවතම නිෂ්පාදනය වන එක්ස් - රේ රූපවාහිනි වෙළඳ පොලට පැමිණ ඇත. ඔබත් මිළදී ගෙන වෙනස වටහා ගන්න..