Posts

Showing posts from December, 2011

රිහානගේ කුඩේ - Rihanna's Umbrella

Image
ඇඹරැල්ලා ගැන කියන සින්දුවක් වගේ ඇහෙන්නේ. කොහොමත් සින්දුව අහන්න වෙන්නේ නෑ. චොකලට් එකේ රස බලන්න වෙන නිසා. රිහානා බාබ්ඩෝස් වල ඉපදිලා තියෙන්නේ. ඇමරිකාවේ ජනප්‍රිය චරිතයක්. ඇඟ නිසා තමයි වඩා ජනප්‍රිය. මේ කුඩ නැටුම දැක්කම වඩිග පටුන නැටුම මතක් වෙනවා නේද බලන්න. 

ටාසන් ද අපේ මෑන් - Tarzan the ape man

Image
සුපර් මෑන්, ස්පයිඩර් මෑන් එන්න කලින්, ආපු මෑන් ටාසන් ද අපේ මෑන් දන්නවාද ඊටත් පෙර අපිට උන්න අපේ මෑන් එයා තමයි සෑම් ද මෑන්   අපේ කාලේ ආවා "ටාසන් ද ඒප් මෑන්" කියලා මූවී එකක්. ඒක අපෙ උන් අපේ එකක් කර ගත්තා "ටාසන් ද අපේ මෑන්" (Tarzen the APE man) කියලා. ඒප් කියන එක කඩු වචනේ සිංහලෙන් පේන්නේ අපේ වගේ. මේ ෆිල්ම් එකේ තියෙන්නේ අප්‍රිකාවේ ඉන්න තමන් ගේ තාත්තා හොයාගෙන එන දුවක් සහ ටාසන් ගැන කතාවක්. අපිත් වැල් වලට ආස කරන කාළේ නිසා ෆිල්ම් එකත් අල්ලලම ගියා . මේකේ හිටියා හරිම සෙක්සි නිලියක්. බෝ ඩෙරෙක්. හැබයි බෝ ගහක් නම් නෙමෙයි. ඔය තියෙන්නේ ට්‍රේලර් එක. පුළුවන්නම් හොයාගෙන බලන්න. අපේ නළු නිලියොත් ඉන්නවා. මොකෝ මේක ලංකාවෙත් ෆිල්ම කරලා තියෙනවා.

Thirsty For Beer

Image
ගත පිනවන, මන පිනවන බඩ පුරවන, චූ බරවෙන නොම ඇතිවන, තව තව බොන කූල් බියර්..... විඳින්න....

Milk Maid

Image
ග්‍රැෆික් කියලා මොනවද අපි දන්නේ. මේ තනිකර ග්‍රැෆික්. අපිට හිතන්නවත් පුළුවන්ද... හින්දි නිලියන්ගේ පින්තූරත් ඔච්චර ලස්සනට තියෙන්නේ ග්‍රැෆික් නිසා. නැත්නම් ඒ පින්තූරවල තරම් ලස්සන නෑ. අයිෆා එකට ආපු වෙලාවේ දැක්කනේ. මෙතන තියෙන්නේ කිරි නාලා වගේ පික්ස් ටිකක්. ඔය හින්දු කට්ටිය එහෙම දේව රූප කිරිවලින් නාවනවනේ. අපරාදේ ඒ කිරි. අර අනාත කඳවුරු වල ඉන්න දරුවන්ට දුන්නනම් ඊට පින්. නන්දා නැන්දගේ සින්දුවකුත් තියෙනවා ඔය බෝධියක් නාවන කිරි ගැන මට මතක හැටියට. කිරි අම්මලටත් තැනක් තියෙනවා නේ මේ රටේ. මේක මිල්ක් මේඩ් කියල නම් කළේ මේ පින්තූර ගොඩේ එක පින්තූරයක් දැක්ක ගමන මට මතක් උනේ මිල්ක් මේඩ් ටින්කිරි එකේ ඉන්න නෝනව. ඉතින් ටින්කිරි ගා ගන්නේ නැතුව බලන්න. 

Merry Christmas ... !!!

Image
මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්‍රිස්මස් කේක්, ඉංග්‍රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්‍රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම ත ම යි ජල නන්දන පිරිතත්.  ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන්  බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර් ථ ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව දිගයි අදට මේ ඇති... ඔබ

Food Art

Image

Blue Lagoon

Image

Jennifer Lopez

Image

Lady Chatterley's Lover

Image

Queen in throne

Image
මරු සෝෆා එකනේ...?  මම හිතුවේ දම්-රෝ ඇඩ් එකක් කියලා...

Cristiano Ronaldo dos Santos Aveiro

Image
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, වර්ථමාන පෘතුගාල් පාපන්දු කන්ඩායමේ නායක. ස්පාඤ්ඤයෙ රියල් මැඩ්‍රීඩ් කන්ඩායමේ සාමාජිකයෙකි. දැනට වයස අවුරුදු 27 යි.

Deepika Padukone

Image

Sha Ruhk Kahn

Image

Full Fill Family

Image

Rugby Balls

Image
England rugby players Tom Rees, Simon Shaw, Danny Cipriani and James Haskell 

Sleeping Angel

Image

Samantha Fox

Image

Dolly Parton

Image

Kajol

Image

Madonna become famous

Image

Joan Collins

Image

Serena Williams

Image

Coverd

Image

Pink Roses

Image

Triumph Add

Image

Red Hair

Image

Ancient Paris

Image

The top

Image

Blouse Only

Image

Dark Beach

Image

Light Ball

Image

The Hair

Image