මට මුළු ළොවම ඔබයි - World map

මට මුළු ළොවම ඔබයි
ඉඳ හිට මමද ඔබයි.....

මේකේ කියලා තියෙනවා වගේ මැද පෙරදිග තියෙන්නේ කොහෙද අනේ...



Comments

  1. Replies
    1. ඔය එහෙට මෙහෙට යටවෙලා ඇති.. හොයල බලපං... :D

      Delete
    2. ඔය තියෙන්නෙ හරි මැදින් ‘අං පාර‘

      Delete
  2. කෝ නයිජීරියාව?

    ReplyDelete
  3. මෙව්ව කෙහෙන් හොයාගන්නවද මන්ද...

    මේකටත් ගිහන් බලන්නකො වැදගත් මොකුත් තියෙනවද කියල
    http://www.stellasmagazine.com/forgotten-photos-of-famous-people/?z=1&utm_source=avalanchers.com&utm_medium=referral&utm_campaign=avalanchers

    ReplyDelete
  4. මට මේකෙන් මුලු ලෝකෙම පේනවා කිව්වලු! හක හක!

    ReplyDelete
  5. ඔය ලෝක සිතියම වෙනුවට ඔතන ලංකා සිතියම ඇන්දනං . . දැං මැද පෙරදිග තියන හරියට මඩකලපුව සෙට් කරන්න වෙයි නේද ??

    ReplyDelete
  6. කෝ වකපුටේ හන්දිය .....එතකොට වත්තහුට පාර???????

    ReplyDelete
    Replies
    1. මචෝ . . . ඒ ලංකා සිතියම ඇන්ද නං . . මේක ලෝක සිතියම

      Delete
    2. හරි දැන් තමයි මීටර් උනේ...ලංකාව මේ ලෝකේ නෙවෙයිනෙ තියෙන්නේ! :-)

      Delete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance