පිච්චු ගැදෙන ෆ(ර්)ගී - Fergie

ෆ(ර්)ගී.. "බ්ලැක් අයිඩ් පී" ගෲප් එකත් එක්ක තමයි සංගීත ළොව ජයගන්නේ. ඊට පෙර එයා "වයිල්ඩ් ඕකිඩ්" කියන කන්ඩායමේ හිටියා. ඒ තමයි එයාගේ ආරම්බය. දැන් නම් තනියෙනුත් සින්දු කියනවා. 1975 ඉපදුන ෆ(ර්)ගී අද ඇමරිකාවේ ඉන්න සාර්ථකම ගායිකාවක්, ගීත ලියන්නියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, රූපවාහිනි නිවේදිකාවක් වගේම නිලියක්. රූපය, ශරීරය, අඟ පසඟ, කට හඬ, ගායනය කියන සෑම දෙයින්ම ඇය මා මත් කරනවා. බලන්න ඔබටත් එසේමද කියලා. අනිවාර්යයෙන් මේ වීඩීයෝව බලන්න. මගේ බ්ලොග් එක බලන කොල්ලො සෙට් එකත් මේ වීඩීයෝ එකේ ඉන්නවා. නිකන් නෙමෙයි කටවල් ඇරගෙන.