Posts

Showing posts from February, 2012

ටොයිලට් පේපර් ප්‍රථිකාර - Toilet Paper Treatment

Image
දිනක් දොස්තර කෙනෙක් වෙත ගිය වීනස් විලියම්ස් වීනස් : ඩොක්ට මගේ කුක්කු හරි පොඩියි. මට ඕන මගේ ඒවත් අක්කිගේ වගේ කරගන්න.. ඔපරේෂන් එකක් උනත් කමක් නෑ   ඩොක්ට : අයියෝ ඕකට ඔපරේෂන් ඕන නෑ. ටොයිලට් පේපර් රෝල් ටිකක් තිබුනම ඇති...   වීනස් : මොනවා ඩොක්ට ටොයිලට් පේපර්   ඩොක්ට : ඔව් ඔව් එවා කඩ කඩ කුක්කු හොඳට පිහදාන්න බැකියට හරි ගියානම් මේකට වරදින්න බෑනේ...

කෝ පූසෙක්...? - Where is the Pussy

Image
පූසෙක් කිව්වට කෝ අයියෝ රැවුලත් නෑ මයිලුත් නෑනේ අයියට පිස්සුද කියන්න දන්නෑ මේයාට මීයෙක් වත් නෑනේ මොකුත් නෑ වගේ මේ දැන් හිටයට ලොකු උනාම පූසෙක් වෙන්නේ අයියා දන්නවා මේකේ වටිනකම මීයෝ ඔක්කොම අල්ලන්නේ

Whitney.... I Always Love You...!!!

Image
දෙව් ළොවට පිවිසෙන්න මේතරම් ඉක්මනින් පිනවන්න ජීවීතය නොසිටියෙද කවුරුවත්...? කාසියම ජීවීතය  නොවන බව පසක් කොට අපමනවූ විඳී දුක දරාගනූ බැරීවීද...? සුන්දරවු සිනහවෙන් පිනවනා දෙකොපුලෙන් මන බඳින සිරුරකින් අසමසම කටහඬින් රසකලා යුගයක්ම... නික්මුනද දෙව් ළොවට සදා කල් රැඳේ ඔබ හදවත්හී අප අතර වසනාවූ පෘතුවි ළොව..   Whitney ----- I always love you.....!!! j

මට මුළු ළොවම ඔබයි - World map

Image
මට මුළු ළොවම ඔබයි ඉඳ හිට මමද ඔබයි..... මේකේ කියලා තියෙනවා වගේ මැද පෙරදිග තියෙන්නේ කොහෙද අනේ...

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

Image
            මොනවද මන්දා කූරූ ජාතියක්             කොල්ලන්ගේ ඇත හයිකරලා             අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ             කලිසම පොඩ්ඩක් ගලවාලා             එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ             ලේසියි අල්ලන් චූ කරති             කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම             තාත්තා ඇහුවම මට කියති             මේ වගේ ලස්සන ඒවා අපට නෑ             කොහෙන්ද මේවා අරගන්නේ             ඒ උනාට අපෙ ඒවා වටිනවා             කියලයි අක්කා පවසන්නේ             හිටපු ගමන් අනේ හරිම කරදරේ             ගල් කූරක් වගේ හයි වෙන්නේ             ඒක තමයි බොල මේකේ වටිනකම             කියලා අයියා හිනැහෙන්නේ තාලය - මොනවද අම්මේ පාට ජාතියක්