Posts

Showing posts from January, 2012

Tattoo

Image
පච්ච සිරා ඩෙඟා නැ                        ටූ පච්ච සෝමේ කොටන් හි                ටූ කෙල්ලො කොල්ලො පුකේ කෙ     ටූ ගහගමු බන් අපිත් ටැ                      ටූ

අරුම පුදුම ඒ නිමැවුම - Power of lights

Image
විශ්වයම නොමැති බව  මෙවන් වූ නිමැවුමක් නොම දෙයිද පහදා කැමරාව එක්වැ අලෝකය සමග

විඳින්න.. සැබවින්ම... Feel

Image
රොබී විලියම්ස් ගැන ලංකාවේ අය ඒ තරම් දන්නේ නැති උනාට ළෝක ප්‍රසිද්ධ ගයකයෙක්, ගේය පද රචකයෙක්. ටේක් දැට් කියන කන්ඩායමත් එක්ක තමයි ඔහු ගී ළොවට පිවිසෙන්නේ. මම ඔහුට වඩා කැමති ඔහුගේ කඩවසම් බවට හා ජීවන රටාවට. ඔහු හොඳ සෙල්ලක්කාරයෙක්. දෙමාපියන්ට අසීමිතව ආදරය කරන්නේක්. ඒ වගේමයි සුන්දර ලඳුන්ටත්. මේ ඔහුගේ ජනප්‍රිය මා කැමති එක ගීතයක්. "ෆීල්".... "විඳින්න".. සැබැවින්ම. .

බනිස් පේන ටෙනිස් කෙල්ලෝ - Tennis Butts

Image
ග්‍රීන් පාත් මම යන කොට ටෙනිස් ගහන           වා ටෙනිස් ගහන කෙල්ලොන්ගේ බනිස් පේන     වා ටෙනිස් මම කැමතිම ක්‍රීඩාවක්, ඒකෙනුත් කේල්ලො ගහන ටෙනිස්, මේ දවස්වල ඔස්ට්‍රේලියන් ඕපන්. ජර මර අස්සේ ඒවත් පොඩ්ඩක් බලනවා. ඔයාලත් මේවා දැක්කම ටෙනිස් වලට කැමති වෙයි....  

Leave your hat on - හිස් වැසුම

Image
ජෝ කොක(ර්) මගේ ප්‍රියතම ගායකයෙක්. ඒ හඬට මා මත් කරන්න පුළුවන්. මේ වීඩීයෝවත් මගේ ප්‍රියතම එකක්. ගීතයෙන් කියන දේ සෑහෙන දුරට වීඩියෝවෙත් තියෙනවා. නමුත් ප්‍රධාන දේ. හිස් වැසුම එහි නෑ.. මට පුළුවන් හැටියට ගීය පරිවර්ථනය කළා.. විඳින්න... -0- උන් මොනවද ආදරය ගැන දන්නේ ඉරිසියාකාරයෝ කතාවෙනවා අප වෙන් කරන්න එත් මම දන්නවා ආදරය කියන්නේ කුමක්ද කියා සොඳුර, කබාය ඉවත් කරන්න... සෙමෙන් පාවහන්.. කෝ ඉන්න මම ඉවත් කරන්නම්.. ඇඳි වත... හ්ම්.... හ්ම්.... හ්ම්... එපා... එපා... හිස් වැසුම ඔහේ තිබුනාවේ.. සොඳුර ආලෝකය දල්වා, අසුන මත සිටගන්න හ්ම්..  දැන් දැත් ඉහලට ඔසවා.. ආලිංගනයෙන් මා මත්කර ජීවිත් විය යුත්තේ මන්දැයි.. මට වටහා දෙන්න.. -0-

අයිස් බේබී.. - Snowie

Image
හිම වලට කවුරුත් ආසයිනේ. මමත් එහෙමයි. ඒ උනාට හිමේ දව්සයි හීටියේ එපා උනා. නුවරෑළියේ ගිහිල්ලවත් ඉන්න බැරි එකේ මේ නෝනා නිර්ව්ස්තරෙන් කොහොම ඉන්නවද මට තේරෙන්නේ නෑ. පින්තූරෙකට හරි..  හිම ගැන මතක් උනාම අයිස් ගැනත් මතක් උනා. මම ආසම ක්‍රීඩාවක් තමයි අයිස් ස්කේටින්. හිම මත ගීතයකට හෝ සංගීතයකට නර්තනයක් සමග ලිස්සා යාම. මේ වීඩීයෝවේ ඉන්නේ මම කැමතිම ක්‍රීඩීකිවක්. ඒ වගේම කැමති ගීතයක්.. -0-