Posts

Showing posts from 2012

බෙලි ඩාන්ස් - Belly Dance

Image
බෙලි ඩාන්ස් කිව්වම කවුරුත් දන්නවනේ මෙන්න මම අහම්බෙන් දැක්ක සැක්සිම බෙලි ඩාන්ස් එකක්. ඒකත් බලලා හෑන්ඩ් බ්‍රා ටිකත් බලලම යන්න.

පිච්චු ගැදෙන ෆ(ර්)ගී - Fergie

Image
ෆ(ර්)ගී.. "බ්ලැක් අයිඩ් පී" ගෲප් එකත් එක්ක තමයි සංගීත ළොව ජයගන්නේ. ඊට පෙර එයා "වයිල්ඩ් ඕකිඩ්" කියන කන්ඩායමේ හිටියා. ඒ තමයි එයාගේ ආරම්බය. දැන් නම් තනියෙනුත් සින්දු කියනවා. 1975 ඉපදුන ෆ(ර්)ගී අද ඇමරිකාවේ ඉන්න සාර්ථකම ගායිකාවක්, ගීත ලියන්නියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, රූපවාහිනි නිවේදිකාවක් වගේම නිලියක්. රූපය, ශරීරය, අඟ පසඟ, කට හඬ, ගායනය කියන සෑම දෙයින්ම ඇය මා මත් කරනවා. බලන්න ඔබටත් එසේමද කියලා. අනිවාර්යයෙන් මේ වීඩීයෝව බලන්න. මගේ බ්ලොග් එක බලන කොල්ලො සෙට් එකත් මේ වීඩීයෝ එකේ ඉන්නවා. නිකන් නෙමෙයි කටවල් ඇරගෙන.

කොමු පිළි - Lingerie

Image
ළෝ කයේ ධනවත් කාන්තාවන් තම ඇඳුම් වලින් වැඩිපුරම වියදම් කරන්නේ යට ඇඳුම් සඳහා. එම නිසා ඒ සඳහා ඉදිරිපත් වන මෝස්තර නිරූපිකාවන් හා ෆැෂන් ෂෝ සඳහාත් ඇති ඉල්ලුම බොහෝයි. මේ ඉන් සමහරක්.

නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress

Image
විලාසිතා ළොව සීග්‍රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.

නවතම එක්ස්-රේ රූපවාහිනි - X - Ray TV

Image
රූපවාහිනි තාක්ෂණයේ නවතම නිෂ්පාදනය වන එක්ස් - රේ රූපවාහිනි වෙළඳ පොලට පැමිණ ඇත. ඔබත් මිළදී ගෙන වෙනස වටහා ගන්න..

ටොයිලට් පේපර් ප්‍රථිකාර - Toilet Paper Treatment

Image
දිනක් දොස්තර කෙනෙක් වෙත ගිය වීනස් විලියම්ස් වීනස් : ඩොක්ට මගේ කුක්කු හරි පොඩියි. මට ඕන මගේ ඒවත් අක්කිගේ වගේ කරගන්න.. ඔපරේෂන් එකක් උනත් කමක් නෑ   ඩොක්ට : අයියෝ ඕකට ඔපරේෂන් ඕන නෑ. ටොයිලට් පේපර් රෝල් ටිකක් තිබුනම ඇති...   වීනස් : මොනවා ඩොක්ට ටොයිලට් පේපර්   ඩොක්ට : ඔව් ඔව් එවා කඩ කඩ කුක්කු හොඳට පිහදාන්න බැකියට හරි ගියානම් මේකට වරදින්න බෑනේ...

කෝ පූසෙක්...? - Where is the Pussy

Image
පූසෙක් කිව්වට කෝ අයියෝ රැවුලත් නෑ මයිලුත් නෑනේ අයියට පිස්සුද කියන්න දන්නෑ මේයාට මීයෙක් වත් නෑනේ මොකුත් නෑ වගේ මේ දැන් හිටයට ලොකු උනාම පූසෙක් වෙන්නේ අයියා දන්නවා මේකේ වටිනකම මීයෝ ඔක්කොම අල්ලන්නේ

Whitney.... I Always Love You...!!!

Image
දෙව් ළොවට පිවිසෙන්න මේතරම් ඉක්මනින් පිනවන්න ජීවීතය නොසිටියෙද කවුරුවත්...? කාසියම ජීවීතය  නොවන බව පසක් කොට අපමනවූ විඳී දුක දරාගනූ බැරීවීද...? සුන්දරවු සිනහවෙන් පිනවනා දෙකොපුලෙන් මන බඳින සිරුරකින් අසමසම කටහඬින් රසකලා යුගයක්ම... නික්මුනද දෙව් ළොවට සදා කල් රැඳේ ඔබ හදවත්හී අප අතර වසනාවූ පෘතුවි ළොව..   Whitney ----- I always love you.....!!! j

මට මුළු ළොවම ඔබයි - World map

Image
මට මුළු ළොවම ඔබයි ඉඳ හිට මමද ඔබයි..... මේකේ කියලා තියෙනවා වගේ මැද පෙරදිග තියෙන්නේ කොහෙද අනේ...

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

Image
            මොනවද මන්දා කූරූ ජාතියක්             කොල්ලන්ගේ ඇත හයිකරලා             අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ             කලිසම පොඩ්ඩක් ගලවාලා             එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ             ලේසියි අල්ලන් චූ කරති             කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම             තාත්තා ඇහුවම මට කියති             මේ වගේ ලස්සන ඒවා අපට නෑ             කොහෙන්ද මේවා අරගන්නේ             ඒ උනාට අපෙ ඒවා වටිනවා             කියලයි අක්කා පවසන්නේ             හිටපු ගමන් අනේ හරිම කරදරේ             ගල් කූරක් වගේ හයි වෙන්නේ             ඒක තමයි බොල මේකේ වටිනකම             කියලා අයියා හිනැහෙන්නේ තාලය - මොනවද අම්මේ පාට ජාතියක්

Tattoo

Image
පච්ච සිරා ඩෙඟා නැ                        ටූ පච්ච සෝමේ කොටන් හි                ටූ කෙල්ලො කොල්ලො පුකේ කෙ     ටූ ගහගමු බන් අපිත් ටැ                      ටූ

අරුම පුදුම ඒ නිමැවුම - Power of lights

Image
විශ්වයම නොමැති බව  මෙවන් වූ නිමැවුමක් නොම දෙයිද පහදා කැමරාව එක්වැ අලෝකය සමග

විඳින්න.. සැබවින්ම... Feel

Image
රොබී විලියම්ස් ගැන ලංකාවේ අය ඒ තරම් දන්නේ නැති උනාට ළෝක ප්‍රසිද්ධ ගයකයෙක්, ගේය පද රචකයෙක්. ටේක් දැට් කියන කන්ඩායමත් එක්ක තමයි ඔහු ගී ළොවට පිවිසෙන්නේ. මම ඔහුට වඩා කැමති ඔහුගේ කඩවසම් බවට හා ජීවන රටාවට. ඔහු හොඳ සෙල්ලක්කාරයෙක්. දෙමාපියන්ට අසීමිතව ආදරය කරන්නේක්. ඒ වගේමයි සුන්දර ලඳුන්ටත්. මේ ඔහුගේ ජනප්‍රිය මා කැමති එක ගීතයක්. "ෆීල්".... "විඳින්න".. සැබැවින්ම. .

බනිස් පේන ටෙනිස් කෙල්ලෝ - Tennis Butts

Image
ග්‍රීන් පාත් මම යන කොට ටෙනිස් ගහන           වා ටෙනිස් ගහන කෙල්ලොන්ගේ බනිස් පේන     වා ටෙනිස් මම කැමතිම ක්‍රීඩාවක්, ඒකෙනුත් කේල්ලො ගහන ටෙනිස්, මේ දවස්වල ඔස්ට්‍රේලියන් ඕපන්. ජර මර අස්සේ ඒවත් පොඩ්ඩක් බලනවා. ඔයාලත් මේවා දැක්කම ටෙනිස් වලට කැමති වෙයි....  

Leave your hat on - හිස් වැසුම

Image
ජෝ කොක(ර්) මගේ ප්‍රියතම ගායකයෙක්. ඒ හඬට මා මත් කරන්න පුළුවන්. මේ වීඩීයෝවත් මගේ ප්‍රියතම එකක්. ගීතයෙන් කියන දේ සෑහෙන දුරට වීඩියෝවෙත් තියෙනවා. නමුත් ප්‍රධාන දේ. හිස් වැසුම එහි නෑ.. මට පුළුවන් හැටියට ගීය පරිවර්ථනය කළා.. විඳින්න... -0- උන් මොනවද ආදරය ගැන දන්නේ ඉරිසියාකාරයෝ කතාවෙනවා අප වෙන් කරන්න එත් මම දන්නවා ආදරය කියන්නේ කුමක්ද කියා සොඳුර, කබාය ඉවත් කරන්න... සෙමෙන් පාවහන්.. කෝ ඉන්න මම ඉවත් කරන්නම්.. ඇඳි වත... හ්ම්.... හ්ම්.... හ්ම්... එපා... එපා... හිස් වැසුම ඔහේ තිබුනාවේ.. සොඳුර ආලෝකය දල්වා, අසුන මත සිටගන්න හ්ම්..  දැන් දැත් ඉහලට ඔසවා.. ආලිංගනයෙන් මා මත්කර ජීවිත් විය යුත්තේ මන්දැයි.. මට වටහා දෙන්න.. -0-

අයිස් බේබී.. - Snowie

Image
හිම වලට කවුරුත් ආසයිනේ. මමත් එහෙමයි. ඒ උනාට හිමේ දව්සයි හීටියේ එපා උනා. නුවරෑළියේ ගිහිල්ලවත් ඉන්න බැරි එකේ මේ නෝනා නිර්ව්ස්තරෙන් කොහොම ඉන්නවද මට තේරෙන්නේ නෑ. පින්තූරෙකට හරි..  හිම ගැන මතක් උනාම අයිස් ගැනත් මතක් උනා. මම ආසම ක්‍රීඩාවක් තමයි අයිස් ස්කේටින්. හිම මත ගීතයකට හෝ සංගීතයකට නර්තනයක් සමග ලිස්සා යාම. මේ වීඩීයෝවේ ඉන්නේ මම කැමතිම ක්‍රීඩීකිවක්. ඒ වගේම කැමති ගීතයක්.. -0-