Popular posts from this blog
නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress
විලාසිතා ළොව සීග්රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.
උඹත් හොයාගන්න දේවල්.
ReplyDeleteයටම පින්තූරෙ ඔට්ටු නෑ... ඒ වෙන එකෙක්ගෙ හෑන්ඩ් නෙ...
ReplyDeleteමගුලයි කමෙන්ට් කලොත් ආව කියල මාට්ටු වෙනවා නොවැ..
ReplyDeleteයටම එක තර්ඩ්පාටි නේද ??? ඒව ඔට්ටුනෑ
ReplyDeleteහෑන්ඩ් බ්රා කිව්ව විතරයිනේ තමන්ගේ හෑන්ඩ් ද අනුන්ගේ හෑන්ඩ් ද කිව්වේ නෑ නේ . . මොකෝ මේ මුන් කෑ ගහන්නේ?
ReplyDeleteහත් ඉලව්වයි.
ReplyDelete