Popular posts from this blog
නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress
විලාසිතා ළොව සීග්රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.
පූසෙක් නෙමෙයි මී කතුරක් :)
ReplyDeleteඒකත් හරි
Deleteමේ කතාවෙ විතරයි පූසන්ට බයනැති මීයන් ඉන්නෙ
ReplyDeleteහරිම ආදරෙයි
Deleteඋඹේ පිංතූර-කවි වලට මම බොහොම මනාපයි.
ReplyDeleteThanks Raj....
Deleteගොඩක් දවසකින් මේ පැත්තට ගොඩ වුනේ..
ReplyDeleteඑල...
:D
එහෙම කරන්න එපා .. නිතර ඇවිත් යන්න....
Deleteඅපි කලින් හිට්පු ගෙදරට අල්ලපු ගෙදර කොලු පැටියා දවසක් මට කියනවා "Kandyan..you know...my little sister says I have two ducks and a snake but she was asking me why she hasn't got the same"...දීපන්කෝ උත්තර!!!
ReplyDelete-Kandyan-
(ඕපන් අයිඩී එකෙන් පෝස්ට් කරන්න බෑ...මොකෝ ඒ???)
උඹ ට කියන්න තිබුනේ තාරාවෝ දෙන්නටයි නයාටයි හැංගෙන්න ගුල තියෙන්නේ එයාලා ගාව කියලා...
Deleteමී කතුර..........
ReplyDeleteමැකුවොත් හිරේ
Deleteආදරණීය පුසෙක්...
ReplyDeleteඅනිවා
Deleteපූසසගෙ ඇස් ඇරිල නැද්ද තාම... ?
ReplyDeleteතවම නෑ... පොඩි එකා තවම...
Deleteතව ටිකක් ලොකු උනාම පූස වැඩ පෙන්නන්න පටන් ගනී.
ReplyDelete