Leave your hat on - හිස් වැසුම

ජෝ කොක(ර්) මගේ ප්‍රියතම ගායකයෙක්. ඒ හඬට මා මත් කරන්න පුළුවන්. මේ වීඩීයෝවත් මගේ ප්‍රියතම එකක්. ගීතයෙන් කියන දේ සෑහෙන දුරට වීඩියෝවෙත් තියෙනවා. නමුත් ප්‍රධාන දේ. හිස් වැසුම එහි නෑ.. මට පුළුවන් හැටියට ගීය පරිවර්ථනය කළා.. විඳින්න...
-0-
උන් මොනවද ආදරය ගැන දන්නේ
ඉරිසියාකාරයෝ කතාවෙනවා අප වෙන් කරන්න
එත් මම දන්නවා ආදරය කියන්නේ කුමක්ද කියා

සොඳුර, කබාය ඉවත් කරන්න... සෙමෙන්
පාවහන්.. කෝ ඉන්න මම ඉවත් කරන්නම්..
ඇඳි වත... හ්ම්.... හ්ම්.... හ්ම්...
එපා... එපා... හිස් වැසුම ඔහේ තිබුනාවේ..

සොඳුර ආලෝකය දල්වා, අසුන මත සිටගන්න
හ්ම්.. 
දැන් දැත් ඉහලට ඔසවා.. ආලිංගනයෙන් මා මත්කර
ජීවිත් විය යුත්තේ මන්දැයි.. මට වටහා දෙන්න..
-0-







Comments

  1. ලස්සන ගීයක්.. තව මේ වගේ ඒවා දාන්න අයියේ.. පින්තූර ටිකත් ලස්සනයි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බෙලි ඩාන්ස් - Belly Dance

Merry Christmas ... !!!

නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress