Popular posts from this blog
නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress
විලාසිතා ළොව සීග්රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.
Merry Christmas ... !!!
මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්රිස්මස් කේක්, ඉංග්රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම ත ම යි ජල නන්දන පිරිතත්. ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන් බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර් ථ ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව ද...
ඒත් ගොඩක් ෆැෂන් ෂෝ වල නිරූපිකාවො ඉය යට ඇදුම් කියන ජාතිය අදින්නෙ නෑනෙ...
ReplyDeleteසහතික ඇත්ත
Deleteඋඩ එවුව කොහොම තිබුනත් යට එවුව සිරාවට තියෙන්න ඕනෙ තමා
ReplyDeleteඅපටත් අදාලයි
Deleteනෝ කමෙන්ට්ස්!!!
ReplyDelete;)
Thanks any way
Deleteසංතෝසේ බැහැ......
ReplyDeleteබැලුවෙමි
ReplyDelete