හැඳින්වීම

ක්‍රි: පූ: 5 වන සියවසේදී කාශ්‍යප සීගිරි ළඳුන් සිතුවම් කළේ කාන්තා සිරුරේ කළාතමක බව දැකලා. ඒ විතරක්ද, ඒ ළෝ ප්‍රකට බිතුසිතුවම් විඳපු අයගේ, කළාත්මක හැඟිම් කවියට, නිසැදසට පෙරලා, කැඩපත් පවුරේ සටහන් වෙලා තියෙනවා.නාළන්ද ගෙඩිගේ තියෙන කැටයමක තියෙනවා විස්තර කරන්න බැරි තරමේ ලිංගික ආලිංගනයක්. ඇයි එතකොට රෝමයේ, ග්‍රීසීයේ පන පිහිටවපු කිරි ඟරුඬ පිළිම. කාන්තා පුරුෂ බේදයක් නෑ. කොයිතරම් ලස්සනද...?, කළාත්මකද....? එතකොට ජෝජ් කීට්. නිරුවත කළාවක් කළා. විඳින්න පුළුවන් පින්තූර ජාලේ වැහි වැහැලා. මෙහිදි නිරුවත් පින්තූරත් තියෙනවා. නමුත් ඒවල තියෙන්නේ ශෘංගාරාත්මක බවකට වඩා, කළාත්මක බවක්.

මේ වගේ බ්ලොග් ඕන තරම් තියෙනවා. නමුත් සිංහල එකක් නෑ මගේ හිතේ. මම මෙතනදි මිනිස් සිරුරේ ලස්සන වගේම. මා ප්‍රියකරන පුද්ගල ඡායාරූප, සිඳුවීම් වගේම පරිසරය හා නොයෙක් දේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේකට බය වෙයි. නමුත් අපි ඉදිරියට යන්න ඕන. ඔබේ යෝජනා, චෝදනා, නින්දා, ප්‍රසංශා, ගල්, මල්, මඩ, ඕනම දෙයක් ලියන්න.

කැමතිනම් බලන්න, විඳින්න. අකමැතිනම් එත් බලන්න, විඳින්න
කැමතිනම් කොමෙන්ට් කරන්න. අකමැතිනම් ඒත් කොමෙන්ට් කරන්න
කොමෙන්ට් කරන්න අකමැතිම නම් ඊයක් එවන්න "happyjay65@gmail.com"

අපි ඉදිරියට යමු....

Comments

  1. @ වෙද මහත්තයා
    තෑන්ක්ස් වේවා...!

    ReplyDelete
  2. හරි බලමු ඒකත්

    ReplyDelete
  3. @ බුද්ධි
    තැන්කූ කොමෙන්ට් කලාට....

    ReplyDelete
  4. @ සබිත්
    හ්ම් හ්ම්...

    ReplyDelete
  5. හරි බ්ලොගටත් ගිහින් බලමු, නියමෙට තියෙයි කියල හිතෙනව.

    ['වර්ඩ් වෙරිෆිකේෂන්' අයින් කොරල දැම්ම නං... ]

    ReplyDelete
  6. @ ඔබා
    ඒකත් එහෙමද.. බලන්නම්..

    ReplyDelete
  7. එල වැඩක් මචං . . මගෙ වැල ඩීවීඩී කලෙක්ශන් එක හාමිනේ විසි කරන්න හැදුවාම මම එයාට තේරුං කරල දුන්න . . . මේව ජරාව නෙමෙයි "පෝන්" කියන්නෙත් එක්තරා කලාවක් කියල . . .
    නිරුවතේ . . . . . සැඟවුන ඒත් අපි ප්‍රසිද්දියේ පිලිගන්න මැලිවෙන අමුතු කලාවක් තියනව . . . ඒක කලාවක් විදියට රසවිඳින්න පුලුවං නං . . .ඇත්තටම "සිරා"

    ප.ලි.
    සමන්තා ෆොක්ස් ගෙයි ඩොලී පාටන් ගෙයි පොටෝ නං නියමයි ඈ . . .මම කැමතිම ඩබලක් . . ඩොලී එතනත් ඉස්සරහිං ඉන්නව

    ReplyDelete
  8. @ ඕනයා
    ටැන්කූ මචං. වෙන්න ඕන අනිත් අයත් මේක ඉස්සරහට ගෙනියන එක..

    ReplyDelete
  9. @ පිස්සා පලාමල්ල
    වෙල්කම් වේවා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

බෙලි ඩාන්ස් - Belly Dance

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see