විඳින්න.. සැබවින්ම... Feel





රොබී විලියම්ස් ගැන ලංකාවේ අය ඒ තරම් දන්නේ නැති උනාට ළෝක ප්‍රසිද්ධ ගයකයෙක්, ගේය පද රචකයෙක්. ටේක් දැට් කියන කන්ඩායමත් එක්ක තමයි ඔහු ගී ළොවට පිවිසෙන්නේ. මම ඔහුට වඩා කැමති ඔහුගේ කඩවසම් බවට හා ජීවන රටාවට. ඔහු හොඳ සෙල්ලක්කාරයෙක්. දෙමාපියන්ට අසීමිතව ආදරය කරන්නේක්. ඒ වගේමයි සුන්දර ලඳුන්ටත්. මේ ඔහුගේ ජනප්‍රිය මා කැමති එක ගීතයක්. "ෆීල්".... "විඳින්න".. සැබැවින්ම.

.




Comments

  1. මමත් කැමති ගායකයෙක්....අවු 2කට ඉස්සර අපි ඉන්න නගරයේ තිබුන රොබීගේ ෂෝ එක බලන්න පොට්ට චාන්ස් එකක් ලැබුනා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බනිස් පේන ටෙනිස් කෙල්ලෝ - Tennis Butts

කෝ පූසෙක්...? - Where is the Pussy

බෙලි ඩාන්ස් - Belly Dance