Popular posts from this blog
Merry Christmas ... !!!
මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්රිස්මස් කේක්, ඉංග්රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම ත ම යි ජල නන්දන පිරිතත්. ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන් බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර් ථ ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව ද...
නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress
විලාසිතා ළොව සීග්රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.
ග්රීන්පාත් යනකොට සෙනසුරාදා උදේ 7 - 8 විතර නම් එතැනට එන්න. මම එක්කන් යන්නම් ඇතුලට හොද හොද ඒවා බලන්න පුළුවන්. හෙක්... එහ්ක්ක්....
ReplyDeleteදවසක් දෙකක් ගිහින් තියෙනවා. ඒකයි එතන මතක් උනේ.. හෙහ් හෙහ්...
Deleteහෆ්ෆා . . . . කාලයක් මමත් ගැහුව නෙව ටෙනිස් . . . ඔතනම. මතක් වෙද්දිත් නිකං කනේ මයිල් කෙලිං වෙනව වගේ
ReplyDeleteවෙන මුකුත් කෙලින් නොවෙනවනම් අවුලක් නෑ
Deleteකාලෙකින් තමා ටෙනිස් ගැන බලන්න ආවේ
ReplyDeleteපාඩූ නෑ නොවෑ...
Deleteපික්සුද දැන් හැමදාම මම ටෙනිස් බලන්න එනවා
Deleteඅදම යන්න ඕන ටෙනිස් ක්ලබ් එකට මෙම්බර්ශිප් එකක් ගන්න...ගිහින් බලන් ඉන්න හරි පුළුවන්... ගැහුවේ නැතත් :-)
ReplyDeleteඔන්න තව බනිස් ඩබලක්....
http://wardrobemalfunction.tumblr.com/post/4490071458/maria-sharapova-downblouse
ඊට ලාබයි සැටලයිට් චැනල් එකක් ගන්න එක..
Deleteඑතකොට හාමිනේ රබර් ඇහැ දානවානේ!
Deleteටෙනිස් ගහන අක්කලාගේ බනිස් පේනවා නේ
ReplyDeleteඇයි නංගිලාගේ.. අපේ හේමා නෝනත් ගහල ලොකු කේස් එකකුත් ගියානේ..
ReplyDeleteඔය කියන්නෙ අර කැමරමන්ට කෙලෞන එක නං, ඒ ටෙනිස් නෙමෙයි බං නෙට් බෝල්.
DeleteNO 3 image 1 ain karahan! eeka dakkama tennis nemei wena wena eewath epa wenawa! :D
ReplyDeleteඒ මොකෑ බන්
Deleteඅන්න ඒකනෙ ....මේ වගේ ටෙනිස් බනිස් බස් එකේ අර්න් යනකොට මයිනො එනවා...
ReplyDeletehttp://mamaiarui.blogspot.com/2012/01/blog-post_27.html
හික් හික්...
ReplyDelete:D
ගල් බනිසුත් තියෙන්නේ අඩු නැතිවම
ReplyDelete