කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see


            මොනවද මන්දා කූරූ ජාතියක්
            කොල්ලන්ගේ ඇත හයිකරලා
            අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ
            කලිසම පොඩ්ඩක් ගලවාලා


            එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ
            ලේසියි අල්ලන් චූ කරති
            කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම
            තාත්තා ඇහුවම මට කියති

            මේ වගේ ලස්සන ඒවා අපට නෑ
            කොහෙන්ද මේවා අරගන්නේ
            ඒ උනාට අපෙ ඒවා වටිනවා

            කියලයි අක්කා පවසන්නේ

            හිටපු ගමන් අනේ හරිම කරදරේ

            ගල් කූරක් වගේ හයි වෙන්නේ
            ඒක තමයි බොල මේකේ වටිනකම

            කියලා අයියා හිනැහෙන්නේ

තාලය - මොනවද අම්මේ පාට ජාතියක්


Comments

  1. නිකමට හිතපන් ඔය උඩ තීයෙන මුහුදෙ ඉන්න කෙල්ලයි කොල්ලගෙයි ෆොටො එක මේ තුත්තුඩියේ ඉඳන් අපිත් බලනව..කොච්චර ප්‍රසිද්ධ වුනාද ? අපි වුනත් ඔහොම දේවල් ජීවිතේ වෙනව ඒත් එක ෆොටො එකක් ගැහිල ලොකෙ වටේ යද්දි අපිට කොහොම ආතල් එකක් එයිද ?

    පට්ට බ්ලොග් එක නිතර එනව අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පැන්ඩා.. කොමෙන්ට් එකට ස්තූතියි.. කොමෙන්ට්ස් තමයි බ්ලොග් ගෙනියන්නේ...

      Delete
  2. මේකට මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. :D

    ReplyDelete
  3. ලස්සන කවි පන්තිය... :)

    ReplyDelete
  4. අක්කල නංගිල කොයි කවුරුත් ඔය
    හොරෙන්ම ජුංඩට ලවු කරති
    නංගිගෙ චුට්ටිට මල්ලිගෙ ජුංඩා
    මොනවා කීවත් නැතුව බැරී

    ReplyDelete
  5. ෆට්ට ආතල්. කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  6. පොටෝ එකත් ආතල්...කවි පංතියත් ඒ වගේමයි!

    ReplyDelete
  7. කොල්ලා : හූ හූ . . . ඔයාට නෑනෙ මේවගේ එකක්
    කෙල්ල : කමක් නෑ, අම්ම කිවුව තව ටික කාලෙකිං මට මේ තියන එකෙන් ඔය ජාතියෙ ඒව ගොඩාක් හොයාගන්න පුලුවං වෙනව කියල
    **************
    කෙල්ල : කූර මොටෝ ??
    කොල්ල : චූ දාන්න
    කෙල්ල : බෝල මොටෝ ??
    කොල්ල : ඉට්ටැයිල් එකට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බෙලි ඩාන්ස් - Belly Dance

කෝ පූසෙක්...? - Where is the Pussy