Jennifer Lopez











ජෙනිෆර් ගැන කියන්න දෙයක් නෑනේ. කවුරුත් එයා ගැන දන්නවනේ. දැන් ඇමරිකන් අයිඩල් එකේ ජජ් කෙනෙක් විදියටත් ඉන්නවා. මෑතකදී මාක් ඇන්තනීගෙන් වෙන් උනා. මාක් ඇන්තනිත් මම කැමතිම ගායකයෙක්. ජෙනිෆර් නිවුන් දරු දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇමරිකාවෙ ඉන්න ධනවත්ම කාන්තාවක්. පෝටරීකන් ජාතික දෙමාපිය යුවලකගේ දුවක් වන ඇය. නිලියක් ගායිකාවක්, රූපවාහිනි ටෝක් ෂෝ හෝස්ට් කෙනෙක්. සාර්ථක ව්‍යාපාරිකාවක්.

Comments

  1. හ්ම්ම්... වැඩේ නම් එල...
    තව ටිකක් දියුණු වෙමු..:)
    හැබැයි කොහොමද කියල මගෙන් නම් අහන්නෙපා.මට තේරෙන්නෙත් නැත..:D

    ReplyDelete
  2. @ ගිනි කුරුල්ලා
    හෙමිහිට යමු.. අදහස් එවන්න..

    ReplyDelete
  3. මට නම් මෙහෙම මදි ජෙනිගෙ තව විස්තර දැම්මොත් video clips වගෙ දානවනම් හොඳයි

    ReplyDelete
  4. ඔබ ම්ගේ මිත්‍රයා නිසා කියනවා නෙමෙයි. මම නම් හරිම කැමතියි මෙවැනි බ්ලොගක් පටන් ගත්තට. සුන්දර දෙවල් සුන්දර විදියට කැත නැතුව බලන්න පුළුවන් ඔබගේ මේ ව්‍යායාමය නිසා. හරිම ලස්සනයි මෙතෙක් ගිය හැම රූපයක්ම මම කැමතිම ඒවා. ජය!!

    ReplyDelete
  5. @ ලොකු ජෝන්
    ඉවසන දනා ජයකොඩිලගෙ බාප්පා

    ReplyDelete
  6. @ වෙද මහත්තයා
    බොහෝම ස්තූතියි. සමහර වෙලාවට මට ඔබව තේරුම් ගන්නත් අමාරුයි.

    ReplyDelete
  7. පස්ට පිංතූර ටික. ජේ ලෝ වගේම මාක් ඇන්තනිටත් මම ගොඩක් කැමතියි . . . මේ උඩම දාල තියන පිංතූරෙ තමයි මම ජේ ලෝ ගෙ කැමතිම පිංතූරෙ

    ReplyDelete
  8. @ ඕනයා
    දෙවියන් වහන්සේ මවපුවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බනිස් පේන ටෙනිස් කෙල්ලෝ - Tennis Butts

කෝ පූසෙක්...? - Where is the Pussy

බෙලි ඩාන්ස් - Belly Dance