Milk Maid

ග්‍රැෆික් කියලා මොනවද අපි දන්නේ. මේ තනිකර ග්‍රැෆික්. අපිට හිතන්නවත් පුළුවන්ද... හින්දි නිලියන්ගේ පින්තූරත් ඔච්චර ලස්සනට තියෙන්නේ ග්‍රැෆික් නිසා. නැත්නම් ඒ පින්තූරවල තරම් ලස්සන නෑ. අයිෆා එකට ආපු වෙලාවේ දැක්කනේ. මෙතන තියෙන්නේ කිරි නාලා වගේ පික්ස් ටිකක්. ඔය හින්දු කට්ටිය එහෙම දේව රූප කිරිවලින් නාවනවනේ. අපරාදේ ඒ කිරි. අර අනාත කඳවුරු වල ඉන්න දරුවන්ට දුන්නනම් ඊට පින්. නන්දා නැන්දගේ සින්දුවකුත් තියෙනවා ඔය බෝධියක් නාවන කිරි ගැන මට මතක හැටියට. කිරි අම්මලටත් තැනක් තියෙනවා නේ මේ රටේ.

මේක මිල්ක් මේඩ් කියල නම් කළේ මේ පින්තූර ගොඩේ එක පින්තූරයක් දැක්ක ගමන මට මතක් උනේ මිල්ක් මේඩ් ටින්කිරි එකේ ඉන්න නෝනව. ඉතින් ටින්කිරි ගා ගන්නේ නැතුව බලන්න. 














Comments

Post a Comment

Popular posts from this blog

බෙලි ඩාන්ස් - Belly Dance

කොමු පිළි - Lingerie

නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress