මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්රිස්මස් කේක්, ඉංග්රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම ත ම යි ජල නන්දන පිරිතත්. ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන් බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර් ථ ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව ද...
ආ... ඒකද පහුගියටිකේ පේන්න හිටියෙ නැත්තෙ?
ReplyDeletehot & cold in one!
පොඩි කචල් ටිකක් උනා
Deleteනෝනා කොල පාට පසුබිමක ඉඳල ගත්ත ෆෝටො එකක් වෙන්න ඇති ,
ReplyDeleteඑහෙම ගතියක් පේනවා තමයි
Deleteඇත්තටම හිමේ ඉඳල ගත්ත වෙන්න බෑ මාතලන් අයිය... ෂුවර් එකට මොකක් හරි ජිල්මාට් එකක් දාපු එකක් මේක..
ReplyDeleteජිල්මාට් එකක් තමා
Deleteබැරිකමක් නෑ,පුළුවං ඕවත් වැඩ ද?
ReplyDeleteඒකත් හැබෑව
Deleteeeeya wanacharaya..
ReplyDeleteකවුද අනේ
Deleteඇත්තටම හිමේ ඉඳල ගත්තනම් ඇගේ බොහොම සංවේදී තැන් රතුවෙන්න ඕන මම හිතන්නෙ ;) (නරක දෙයක් කිව්වද මන්ද)
ReplyDeleteසිතල නැති හිම . ඒවගේ ඉද්දි දාඩිය දානවා.
ReplyDeleteආටිෆිශල් ඒවා
Deleteමාතලන්...මේකත් බැලුවානම්....
ReplyDeletehttp://humourcafe.blogspot.com/2007/08/hundreds-of-naked-volunteers-brave-cold.html
බැලුවා විතරක් නෙමෙයි කියෙව්වත් එක්ක
ReplyDelete