අයිස් බේබී.. - Snowie

හිම වලට කවුරුත් ආසයිනේ. මමත් එහෙමයි. ඒ උනාට හිමේ දව්සයි හීටියේ එපා උනා. නුවරෑළියේ ගිහිල්ලවත් ඉන්න බැරි එකේ මේ නෝනා නිර්ව්ස්තරෙන් කොහොම ඉන්නවද මට තේරෙන්නේ නෑ. පින්තූරෙකට හරි.. 


හිම ගැන මතක් උනාම අයිස් ගැනත් මතක් උනා. මම ආසම ක්‍රීඩාවක් තමයි අයිස් ස්කේටින්. හිම මත ගීතයකට හෝ සංගීතයකට නර්තනයක් සමග ලිස්සා යාම. මේ වීඩීයෝවේ ඉන්නේ මම කැමතිම ක්‍රීඩීකිවක්. ඒ වගේම කැමති ගීතයක්..


-0-

Comments

  1. ආ... ඒකද පහුගියටිකේ පේන්න හිටියෙ නැත්තෙ?
    hot & cold in one!

    ReplyDelete
  2. නෝනා කොල පාට පසුබිමක ඉඳල ගත්ත ෆෝටො එකක් වෙන්න ඇති ,

    ReplyDelete
    Replies
    1. එහෙම ගතියක් පේනවා තමයි

      Delete
  3. ඇත්තටම හිමේ ඉඳල ගත්ත වෙන්න බෑ මාතලන් අයිය... ෂුවර් එකට මොකක් හරි ජිල්මාට් එකක් දාපු එකක් මේක..

    ReplyDelete
  4. බැරිකමක් නෑ,පුළුවං ඕවත් වැඩ ද?

    ReplyDelete
  5. eeeya wanacharaya..

    ReplyDelete
  6. ඇත්තටම හිමේ ඉඳල ගත්තනම් ඇගේ බොහොම සංවේදී තැන් රතුවෙන්න ඕන මම හිතන්නෙ ;) (නරක දෙයක් කිව්වද මන්ද)

    ReplyDelete
  7. සිතල නැති හිම . ඒවගේ ඉද්දි දාඩිය දානවා.

    ReplyDelete
  8. මාතලන්...මේකත් බැලුවානම්....
    http://humourcafe.blogspot.com/2007/08/hundreds-of-naked-volunteers-brave-cold.html

    ReplyDelete
  9. බැලුවා විතරක් නෙමෙයි කියෙව්වත් එක්ක

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance