මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්රිස්මස් කේක්, ඉංග්රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම ත ම යි ජල නන්දන පිරිතත්. ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන් බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර් ථ ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව ද...
නිකමට හිතපන් ඔය උඩ තීයෙන මුහුදෙ ඉන්න කෙල්ලයි කොල්ලගෙයි ෆොටො එක මේ තුත්තුඩියේ ඉඳන් අපිත් බලනව..කොච්චර ප්රසිද්ධ වුනාද ? අපි වුනත් ඔහොම දේවල් ජීවිතේ වෙනව ඒත් එක ෆොටො එකක් ගැහිල ලොකෙ වටේ යද්දි අපිට කොහොම ආතල් එකක් එයිද ?
ReplyDeleteපට්ට බ්ලොග් එක නිතර එනව අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ
වෙල්කම් පැන්ඩා.. කොමෙන්ට් එකට ස්තූතියි.. කොමෙන්ට්ස් තමයි බ්ලොග් ගෙනියන්නේ...
Deleteමේකට මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. :D
ReplyDeleteලස්සන කවි පන්තිය... :)
ReplyDeleteඅක්කල නංගිල කොයි කවුරුත් ඔය
ReplyDeleteහොරෙන්ම ජුංඩට ලවු කරති
නංගිගෙ චුට්ටිට මල්ලිගෙ ජුංඩා
මොනවා කීවත් නැතුව බැරී
ෆට්ට ආතල්. කියන්න දෙයක් නෑ.
ReplyDeleteපොටෝ එකත් ආතල්...කවි පංතියත් ඒ වගේමයි!
ReplyDeleteකොල්ලා : හූ හූ . . . ඔයාට නෑනෙ මේවගේ එකක්
ReplyDeleteකෙල්ල : කමක් නෑ, අම්ම කිවුව තව ටික කාලෙකිං මට මේ තියන එකෙන් ඔය ජාතියෙ ඒව ගොඩාක් හොයාගන්න පුලුවං වෙනව කියල
**************
කෙල්ල : කූර මොටෝ ??
කොල්ල : චූ දාන්න
කෙල්ල : බෝල මොටෝ ??
කොල්ල : ඉට්ටැයිල් එකට
පට්ට පට්ට!
Deleteඅයියෝ සල්ලි....
ReplyDeleteLike
ReplyDeleteහෆ්ෆේ කිව්වලු....
ReplyDelete