Whitney.... I Always Love You...!!!
දෙව් ළොවට පිවිසෙන්න
මේතරම් ඉක්මනින්
පිනවන්න ජීවීතය
නොසිටියෙද කවුරුවත්...?
කාසියම ජීවීතය
නොවන බව පසක් කොට
අපමනවූ විඳී දුක
දරාගනූ බැරීවීද...?
සුන්දරවු සිනහවෙන්
පිනවනා දෙකොපුලෙන්
මන බඳින සිරුරකින්
අසමසම කටහඬින්
රසකලා යුගයක්ම...
නික්මුනද දෙව් ළොවට
සදා කල් රැඳේ ඔබ
හදවත්හී අප අතර
වසනාවූ පෘතුවි ළොව..
Whitney ----- I always love you.....!!!
j
විට්නි හියුස්ටන්ට සුභ ගමන් . . . !!!
ReplyDeleteඅයි විල් ඕල්වේස් ලවු යූ . . . ඔරිමජිනල් එකට තමා මම තාමත් කැමති. ඩොලී පාටන් කියන ඔරිමජිනල් එක මෙතනින් බලන්න