මට මුළු ළොවම ඔබයි - World map Get link Facebook X Pinterest Email Other Apps February 15, 2012 මට මුළු ළොවම ඔබයිඉඳ හිට මමද ඔබයි.....මේකේ කියලා තියෙනවා වගේ මැද පෙරදිග තියෙන්නේ කොහෙද අනේ... Get link Facebook X Pinterest Email Other Apps Comments හිස් අහසFebruary 15, 2012 at 9:37 PMකෝ යකෝ මගේ ගම ?ReplyDeleteRepliesපොඩි මෑන්February 15, 2012 at 9:43 PMඔය එහෙට මෙහෙට යටවෙලා ඇති.. හොයල බලපං... :DDeleteRepliesReplyAnonymousFebruary 26, 2012 at 1:34 AMඔය තියෙන්නෙ හරි මැදින් ‘අං පාර‘DeleteRepliesReplyReplyරාජ්February 15, 2012 at 10:34 PMකෝ නයිජීරියාව?ReplyDeleteRepliesReplyසාතන්February 16, 2012 at 12:20 AMමෙව්ව කෙහෙන් හොයාගන්නවද මන්ද... මේකටත් ගිහන් බලන්නකො වැදගත් මොකුත් තියෙනවද කියලhttp://www.stellasmagazine.com/forgotten-photos-of-famous-people/?z=1&utm_source=avalanchers.com&utm_medium=referral&utm_campaign=avalanchersReplyDeleteRepliesReplySabithFebruary 16, 2012 at 3:06 AMමට මේකෙන් මුලු ලෝකෙම පේනවා කිව්වලු! හක හක!ReplyDeleteRepliesReplyduliponlineFebruary 16, 2012 at 11:38 AMඔය ලෝක සිතියම වෙනුවට ඔතන ලංකා සිතියම ඇන්දනං . . දැං මැද පෙරදිග තියන හරියට මඩකලපුව සෙට් කරන්න වෙයි නේද ??ReplyDeleteRepliesReplyAnonymousFebruary 16, 2012 at 1:51 PMකෝ වකපුටේ හන්දිය .....එතකොට වත්තහුට පාර???????ReplyDeleteRepliesduliponlineFebruary 17, 2012 at 7:14 AMමචෝ . . . ඒ ලංකා සිතියම ඇන්ද නං . . මේක ලෝක සිතියමDeleteRepliesReplyAnonymousFebruary 17, 2012 at 10:28 AMහරි දැන් තමයි මීටර් උනේ...ලංකාව මේ ලෝකේ නෙවෙයිනෙ තියෙන්නේ! :-)DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
බෙලි ඩාන්ස් - Belly Dance April 09, 2012 බෙලි ඩාන්ස් කිව්වම කවුරුත් දන්නවනේ මෙන්න මම අහම්බෙන් දැක්ක සැක්සිම බෙලි ඩාන්ස් එකක්. ඒකත් බලලා හෑන්ඩ් බ්රා ටිකත් බලලම යන්න. Read more
කෝ පූසෙක්...? - Where is the Pussy February 21, 2012 පූසෙක් කිව්වට කෝ අයියෝ රැවුලත් නෑ මයිලුත් නෑනේ අයියට පිස්සුද කියන්න දන්නෑ මේයාට මීයෙක් වත් නෑනේ මොකුත් නෑ වගේ මේ දැන් හිටයට ලොකු උනාම පූසෙක් වෙන්නේ අයියා දන්නවා මේකේ වටිනකම මීයෝ ඔක්කොම අල්ලන්නේ Read more
කොමු පිළි - Lingerie March 11, 2012 ළෝ කයේ ධනවත් කාන්තාවන් තම ඇඳුම් වලින් වැඩිපුරම වියදම් කරන්නේ යට ඇඳුම් සඳහා. එම නිසා ඒ සඳහා ඉදිරිපත් වන මෝස්තර නිරූපිකාවන් හා ෆැෂන් ෂෝ සඳහාත් ඇති ඉල්ලුම බොහෝයි. මේ ඉන් සමහරක්. Read more
කෝ යකෝ මගේ ගම ?
ReplyDeleteඔය එහෙට මෙහෙට යටවෙලා ඇති.. හොයල බලපං... :D
Deleteඔය තියෙන්නෙ හරි මැදින් ‘අං පාර‘
Deleteකෝ නයිජීරියාව?
ReplyDeleteමෙව්ව කෙහෙන් හොයාගන්නවද මන්ද...
ReplyDeleteමේකටත් ගිහන් බලන්නකො වැදගත් මොකුත් තියෙනවද කියල
http://www.stellasmagazine.com/forgotten-photos-of-famous-people/?z=1&utm_source=avalanchers.com&utm_medium=referral&utm_campaign=avalanchers
මට මේකෙන් මුලු ලෝකෙම පේනවා කිව්වලු! හක හක!
ReplyDeleteඔය ලෝක සිතියම වෙනුවට ඔතන ලංකා සිතියම ඇන්දනං . . දැං මැද පෙරදිග තියන හරියට මඩකලපුව සෙට් කරන්න වෙයි නේද ??
ReplyDeleteකෝ වකපුටේ හන්දිය .....එතකොට වත්තහුට පාර???????
ReplyDeleteමචෝ . . . ඒ ලංකා සිතියම ඇන්ද නං . . මේක ලෝක සිතියම
Deleteහරි දැන් තමයි මීටර් උනේ...ලංකාව මේ ලෝකේ නෙවෙයිනෙ තියෙන්නේ! :-)
Delete