ටාසන් ද අපේ මෑන් - Tarzan the ape man

සුපර් මෑන්, ස්පයිඩර් මෑන්
එන්න කලින්, ආපු මෑන්
ටාසන් ද අපේ මෑන්
දන්නවාද ඊටත් පෙර
අපිට උන්න අපේ මෑන්
එයා තමයි සෑම් ද මෑන්

 

අපේ කාලේ ආවා "ටාසන් ද ඒප් මෑන්" කියලා මූවී එකක්. ඒක අපෙ උන් අපේ එකක් කර ගත්තා "ටාසන් ද අපේ මෑන්" (Tarzen the APE man) කියලා. ඒප් කියන එක කඩු වචනේ සිංහලෙන් පේන්නේ අපේ වගේ. මේ ෆිල්ම් එකේ තියෙන්නේ අප්‍රිකාවේ ඉන්න තමන් ගේ තාත්තා හොයාගෙන එන දුවක් සහ ටාසන් ගැන කතාවක්. අපිත් වැල් වලට ආස කරන කාළේ නිසා ෆිල්ම් එකත් අල්ලලම ගියා . මේකේ හිටියා හරිම සෙක්සි නිලියක්. බෝ ඩෙරෙක්. හැබයි බෝ ගහක් නම් නෙමෙයි. ඔය තියෙන්නේ ට්‍රේලර් එක. පුළුවන්නම් හොයාගෙන බලන්න. අපේ නළු නිලියොත් ඉන්නවා. මොකෝ මේක ලංකාවෙත් ෆිල්ම කරලා තියෙනවා.










Comments

  1. මාතලන් ගේ අලුත් වැඩේ පට්ට ය.. එල ය..

    ReplyDelete
  2. බෝ ඩෙරෙක් නං . . . හෆ්ෆා නේද ඈ . . . තාම අතට දත්ත සපයන මට්ටමට ඉන්නව . . .
    හැබැයි මම ආසම "රොකෝ සිෆෙර්ඩි" ටාසන්ට රඟපාපු එකට . . . මැක්ස

    ප.ලි.
    සෑම් ද මෑන් කිවුවාම . . . .

    ReplyDelete
  3. බො ඩෙරෙක් ගෙ "10" dvd මා ලග තියනවා Tarzan නම් dvd එක හොඳටම සවුත්තුවෙලා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance