Popular posts from this blog
නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress
විලාසිතා ළොව සීග්රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.
වල් හිතකින් බැලුවා නෙමෙයි. ඒත් දෙවනි රූපෙ දකිද්දි පොඩි මෙව්ව එකක් දැනෙනවා නේද? හෙග්... හෙග්...
ReplyDelete@ වෙද මහත්තයා - ඇයි අන්තිම එක..
ReplyDeleteහ්ම්... හ්ම්...
ReplyDeleteහරි හරි අපි වල් හිතකින් නොබල ඉන්නම්කො
ReplyDelete