Lady Chatterley's Lover












තමාගේ අතෘප්තිමත් ජීවිතය ගැන "ඩී. එච්. ලෝරන්ස්" ලියපු "චැටර්ලී ආර්යාවගේ ප්‍රේමවන්තයා" බලන්න කී සැරයක් සැවෝයි එකට යන්න ඇද්ද. ඉස්සෙලම ගියේ ඇඩම්ස් එකක් නිසා. ඒ රස වින්දා. ඒත් ඊට පස්සේ මේ ච්ත්‍රපටියේ ආලෝකය. ප්‍රෙමවන්තයගෙත් ආර්යාවගෙත් සිරුරුවල හැඩයත්, ඒ යුගයේ ඇඳුම් පැළදුම්, ජීවන රටාව හැමදේම මගේ සිත් ගත්තා. ඒ වගේම කෙල්ලෙක්ට් ලව් කරන්නේ කොහොමද කියලත් ඉගෙන ගත්තා. විශේෂයෙන් යහනේදී. 

මේ ආර්යාව, එහෙම නැත්නම් "සිල්වියා ක්‍රිස්ටල්ට" මම වහ වැටුනා. හොඳ වෙලාවට රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ, මගේ හොඳම යාළුවෙක්ගේ තාත්තා පිචැර් පිස්සෙක්. එයා ප්‍රසිද්ධ පොරක්. පත්තරවලටත් ලියනවා, නමුත් කඩ්ඩෙන්. හැම මළදානයක්ම. මම හිතන්නේ මමත් ඒ වගේ. එයත් සිල්වියාගේ පෙම්වතෙක්, මම වගේම. එයා ගාව තීලා සිල්වියාගේ චිත්‍රපටි ගොඩක් බැලුවා. සිල්වියාගේ පොඩි කාලේ, බොහොම කටුක එකක්. නෙදර්ලන්තේ. පස්සේ එයා රූප රැජින තරඟයකින් දිනනවා. මේක එයාගේ ජීවිතේ වෙනස් කරනවා.

එයා මුලින්ම එන්නේ "එමැනුවල් " චිත්‍රපටියෙන්. ඊට පස්සේ  "ලේඩී චැටර්ලීස් ලවර්". එකෙන් ඇමරිකාවෙත්, මුලු ළොකේමත් ජනප්‍රිය වෙනවා. එයින් පස්සේ අවුරුදු 15 ක කොල්ලෙකුට ලව් කරන හැටි කියල දෙන "ප්‍රයිවට් ලෙසන්ස් " ච්ත්‍රපටිය. මේක සල්ලි උල්පතක් වෙනවා. කොහොම උනත්, වයස අවුරුදු 60 ක් වෙන සිල්වියා අදත් සමහර චිත්‍රපටිවල සුළු චරිත පවා රඟනවා. ජීවත් වෙන්න. ජීවිතේ හැටි ඔහොම තමයි. මේ පින්තූර ටිකත් ඒ කතාව කියනවා මම හිතන්නේ.  

Comments

  1. එමානුවෙල් ඇමරිකා කියන ෆිල්ම් එක නං මම බලලා තියනවා, පට්ට ෆිල්ම් එකක් .........

    ReplyDelete
  2. මගේ ගාව මේ වැටර්ලි ආර්යාවගේ පෙම්වතා පොතත් එහිම ඉංග්‍රිසි පොතත් දෙකම තියනවා. ෆිල්ම් එකත් වාර කීපයක්ම බලලා තියනවා. මගේ හිතගත් චිත්‍රපටියක්, වගේම පොතක්. මේ පොත ඒ කාලේ තනම් කරලත් තිබිලා තියනවා.

    ReplyDelete
  3. @ පන්සල් හංදිය
    මමත් බැලුවා. ඒ වගේ ඒවට කියන්නේ රෙට්‍රෝ කියලා

    ReplyDelete
  4. @ වෙද මහත්තයා
    ඒ නිසාම තමයි ජනප්‍රිය උනේ. අපේ වීරවංශගේ තහනම් කරපු පොතත් මරු. ඌ ඉන්න ඕනේ යූ ඇන් පී එකේ..

    ReplyDelete
  5. ඔය තියෙන්නේ මං අදහස් කරපු දේ තමයි..ඔය කියන ෆිල්ම් එක හදනකොට මම ඉපදිලාවත් නෑ..
    :)
    එල..!!!

    ReplyDelete
  6. @ ගිනි කුරුල්ලා
    ඔබේ අදහස ඉටුවීම ගැන සතුටුයි. කොමෙන්ට් කලාට ස්තූතියි....

    ReplyDelete
  7. මා ගාව ඔය සෙරම තියනවා සිල්වියා ගෙ "Julia" හැර. මෙකෙ "මාතා හරි" ගැන සඳහනක් නෑ මම එක upload කරලා තියනවා torrent එකක් විදිහට කැමතිනම් දෙන්නම් ලින්කුව

    ReplyDelete
  8. @ ලොකු ජෝන්
    ඔක්කොම දැම්මේ නෑ. තව ගොඩාක් තියෙනවා. බොහෝම ස්තූතියි.. මාතා හරි හෝල් එකෙත් බැලුවා. මරාගෙන පෝලිම් වල ඉඳලා බැලුවේ.

    ReplyDelete
  9. මනමෝහනීය කාමෝද්ගාමිනියක වූ සිල්වියා ක්‍රිස්ටල් රඟ පෑ - මාතා හාරී මතකද?

    ReplyDelete
  10. @ කතා
    මොකෑ අමතක. ජීවීතේට අමතක වෙනවද ඒවා. ඒ කාළේ නියම ෂෝ ටිකක් නේ ආවේ. වෙල්කම් ලොක්කා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ පූසෙක්...? - Where is the Pussy

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance