රිහානගේ කුඩේ - Rihanna's Umbrella

ඇඹරැල්ලා ගැන කියන සින්දුවක් වගේ ඇහෙන්නේ. කොහොමත් සින්දුව අහන්න වෙන්නේ නෑ. චොකලට් එකේ රස බලන්න වෙන නිසා. රිහානා බාබ්ඩෝස් වල ඉපදිලා තියෙන්නේ. ඇමරිකාවේ ජනප්‍රිය චරිතයක්. ඇඟ නිසා තමයි වඩා ජනප්‍රිය. මේ කුඩ නැටුම දැක්කම වඩිග පටුන නැටුම මතක් වෙනවා නේද බලන්න. 










Comments

  1. වඩිග පටුන තමයි... බොහොම සංයමයෙන් නොබැලුවොත් වඩිග පටුන බලන්න වෙන්නෙ නැති එකයි දුක ;)

    ReplyDelete
  2. ඇඟ විතරක්ම නෙමේ මට නම් කටහඬත් එල

    ReplyDelete
  3. මගේ බ්ලොග්ගෙන් වෙනම ලින්කුවක් දැම්මා කමක් නැතිය ?

    ReplyDelete
  4. ෆට්ට කෑල්ල නේ?

    ReplyDelete
  5. මාතලන් මාමේ,
    දැන්නම් නෝටි සයිට් එක පේනවා...
    අනේ මංදා ඉතින්....

    ReplyDelete
  6. @ සාතන් - මේවා කළබලේට බලන්න බෑ

    @ බුවා - මම දැක්කා. බොහොම ස්තූතියි

    @ රාජ් - කියලා වැඩක් නෑ

    @ ගෝදෝනියා - උඹ නිසාමයි අයින් කොලේ...

    ReplyDelete
  7. හෙහ් හෙහ් තැන්කියු :)
    ආහ් පුළුවන් නම් අර ටූ ගර්ල්ස් වන් කප් දාන්න :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බෙලි ඩාන්ස් - Belly Dance

නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress

කෝ පූසෙක්...? - Where is the Pussy