Whitney.... I Always Love You...!!!


දෙව් ළොවට පිවිසෙන්න
මේතරම් ඉක්මනින්
පිනවන්න ජීවීතය
නොසිටියෙද කවුරුවත්...?



කාසියම ජීවීතය 
නොවන බව පසක් කොට
අපමනවූ විඳී දුක
දරාගනූ බැරීවීද...?


සුන්දරවු සිනහවෙන්
පිනවනා දෙකොපුලෙන්
මන බඳින සිරුරකින්
අසමසම කටහඬින්

රසකලා යුගයක්ම...

නික්මුනද දෙව් ළොවට
සදා කල් රැඳේ ඔබ
හදවත්හී අප අතර
වසනාවූ පෘතුවි ළොව..
 
Whitney ----- I always love you.....!!!

j





Comments

  1. විට්නි හියුස්ටන්ට සුභ ගමන් . . . !!!

    අයි විල් ඕල්වේස් ලවු යූ . . . ඔරිමජිනල් එකට තමා මම තාමත් කැමති. ඩොලී පාටන් කියන ඔරිමජිනල් එක මෙතනින් බලන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බනිස් පේන ටෙනිස් කෙල්ලෝ - Tennis Butts

කෝ පූසෙක්...? - Where is the Pussy

බෙලි ඩාන්ස් - Belly Dance