මට මුළු ළොවම ඔබයි - World map Get link Facebook X Pinterest Email Other Apps February 15, 2012 මට මුළු ළොවම ඔබයිඉඳ හිට මමද ඔබයි.....මේකේ කියලා තියෙනවා වගේ මැද පෙරදිග තියෙන්නේ කොහෙද අනේ... Get link Facebook X Pinterest Email Other Apps Comments හිස් අහසFebruary 15, 2012 at 9:37 PMකෝ යකෝ මගේ ගම ?ReplyDeleteRepliesපොඩි මෑන්February 15, 2012 at 9:43 PMඔය එහෙට මෙහෙට යටවෙලා ඇති.. හොයල බලපං... :DDeleteRepliesReplyAnonymousFebruary 26, 2012 at 1:34 AMඔය තියෙන්නෙ හරි මැදින් ‘අං පාර‘DeleteRepliesReplyReplyරාජ්February 15, 2012 at 10:34 PMකෝ නයිජීරියාව?ReplyDeleteRepliesReplyසාතන්February 16, 2012 at 12:20 AMමෙව්ව කෙහෙන් හොයාගන්නවද මන්ද... මේකටත් ගිහන් බලන්නකො වැදගත් මොකුත් තියෙනවද කියලhttp://www.stellasmagazine.com/forgotten-photos-of-famous-people/?z=1&utm_source=avalanchers.com&utm_medium=referral&utm_campaign=avalanchersReplyDeleteRepliesReplySabithFebruary 16, 2012 at 3:06 AMමට මේකෙන් මුලු ලෝකෙම පේනවා කිව්වලු! හක හක!ReplyDeleteRepliesReplyduliponlineFebruary 16, 2012 at 11:38 AMඔය ලෝක සිතියම වෙනුවට ඔතන ලංකා සිතියම ඇන්දනං . . දැං මැද පෙරදිග තියන හරියට මඩකලපුව සෙට් කරන්න වෙයි නේද ??ReplyDeleteRepliesReplyAnonymousFebruary 16, 2012 at 1:51 PMකෝ වකපුටේ හන්දිය .....එතකොට වත්තහුට පාර???????ReplyDeleteRepliesduliponlineFebruary 17, 2012 at 7:14 AMමචෝ . . . ඒ ලංකා සිතියම ඇන්ද නං . . මේක ලෝක සිතියමDeleteRepliesReplyAnonymousFebruary 17, 2012 at 10:28 AMහරි දැන් තමයි මීටර් උනේ...ලංකාව මේ ලෝකේ නෙවෙයිනෙ තියෙන්නේ! :-)DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
කෝ යකෝ මගේ ගම ?
ReplyDeleteඔය එහෙට මෙහෙට යටවෙලා ඇති.. හොයල බලපං... :D
Deleteඔය තියෙන්නෙ හරි මැදින් ‘අං පාර‘
Deleteකෝ නයිජීරියාව?
ReplyDeleteමෙව්ව කෙහෙන් හොයාගන්නවද මන්ද...
ReplyDeleteමේකටත් ගිහන් බලන්නකො වැදගත් මොකුත් තියෙනවද කියල
http://www.stellasmagazine.com/forgotten-photos-of-famous-people/?z=1&utm_source=avalanchers.com&utm_medium=referral&utm_campaign=avalanchers
මට මේකෙන් මුලු ලෝකෙම පේනවා කිව්වලු! හක හක!
ReplyDeleteඔය ලෝක සිතියම වෙනුවට ඔතන ලංකා සිතියම ඇන්දනං . . දැං මැද පෙරදිග තියන හරියට මඩකලපුව සෙට් කරන්න වෙයි නේද ??
ReplyDeleteකෝ වකපුටේ හන්දිය .....එතකොට වත්තහුට පාර???????
ReplyDeleteමචෝ . . . ඒ ලංකා සිතියම ඇන්ද නං . . මේක ලෝක සිතියම
Deleteහරි දැන් තමයි මීටර් උනේ...ලංකාව මේ ලෝකේ නෙවෙයිනෙ තියෙන්නේ! :-)
Delete