Popular posts from this blog
කෝ පූසෙක්...? - Where is the Pussy
නවතම වෙඩින් සූට් එක - The Latest Wedding Dress
විලාසිතා ළොව සීග්රයෙන් වෙනස් වෙනවා. මගුල් ඇඳුම් වලටත් එහෙමමයි. අපේ රටෙත් බොහෝ අය මේ සඳහා අධික මුදලක් වියදම් කරනවා. සමහර විට මගුල් සඳහා ණයවී සෑහෙන කාලයක් පොලීත් සමග ගෙවනවා. මේ නිසා විවාහයේ ගැටළු පවා ඇතිවන අවස්ථා අනන්තයි. මේ එ සඳහා හොඳම විසදුමක් මේවන් දේ මා වෙත එවන මගේ හිතවතියටත් බොහොම ස්තූතියි. ඇත්තටම මේවා පින් සිද්ද වෙන වැඩ.
කෝ යකෝ මගේ ගම ?
ReplyDeleteඔය එහෙට මෙහෙට යටවෙලා ඇති.. හොයල බලපං... :D
Deleteඔය තියෙන්නෙ හරි මැදින් ‘අං පාර‘
Deleteකෝ නයිජීරියාව?
ReplyDeleteමෙව්ව කෙහෙන් හොයාගන්නවද මන්ද...
ReplyDeleteමේකටත් ගිහන් බලන්නකො වැදගත් මොකුත් තියෙනවද කියල
http://www.stellasmagazine.com/forgotten-photos-of-famous-people/?z=1&utm_source=avalanchers.com&utm_medium=referral&utm_campaign=avalanchers
මට මේකෙන් මුලු ලෝකෙම පේනවා කිව්වලු! හක හක!
ReplyDeleteඔය ලෝක සිතියම වෙනුවට ඔතන ලංකා සිතියම ඇන්දනං . . දැං මැද පෙරදිග තියන හරියට මඩකලපුව සෙට් කරන්න වෙයි නේද ??
ReplyDeleteකෝ වකපුටේ හන්දිය .....එතකොට වත්තහුට පාර???????
ReplyDeleteමචෝ . . . ඒ ලංකා සිතියම ඇන්ද නං . . මේක ලෝක සිතියම
Deleteහරි දැන් තමයි මීටර් උනේ...ලංකාව මේ ලෝකේ නෙවෙයිනෙ තියෙන්නේ! :-)
Delete