Popular posts from this blog
කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see
මොනවද මන්දා කූරූ ජාතියක් කොල්ලන්ගේ ඇත හයිකරලා අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ කලිසම පොඩ්ඩක් ගලවාලා එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ ලේසියි අල්ලන් චූ කරති කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම තාත්තා ඇහුවම මට කියති මේ වගේ ලස්සන ඒවා අපට නෑ කොහෙන්ද මේවා අරගන්නේ ඒ උනාට අපෙ ඒවා වටිනවා කියලයි අක්කා පවසන්නේ හිටපු ගමන් අනේ හරිම කරදරේ ගල් කූරක් වගේ හයි වෙන්නේ ඒක තමයි බොල මේකේ වටිනකම කියලා අයියා හිනැහෙන්නේ තාලය - මොනවද අම්මේ පාට ජාතියක්
පූසෙක් නෙමෙයි මී කතුරක් :)
ReplyDeleteඒකත් හරි
Deleteමේ කතාවෙ විතරයි පූසන්ට බයනැති මීයන් ඉන්නෙ
ReplyDeleteහරිම ආදරෙයි
Deleteඋඹේ පිංතූර-කවි වලට මම බොහොම මනාපයි.
ReplyDeleteThanks Raj....
Deleteගොඩක් දවසකින් මේ පැත්තට ගොඩ වුනේ..
ReplyDeleteඑල...
:D
එහෙම කරන්න එපා .. නිතර ඇවිත් යන්න....
Deleteඅපි කලින් හිට්පු ගෙදරට අල්ලපු ගෙදර කොලු පැටියා දවසක් මට කියනවා "Kandyan..you know...my little sister says I have two ducks and a snake but she was asking me why she hasn't got the same"...දීපන්කෝ උත්තර!!!
ReplyDelete-Kandyan-
(ඕපන් අයිඩී එකෙන් පෝස්ට් කරන්න බෑ...මොකෝ ඒ???)
උඹ ට කියන්න තිබුනේ තාරාවෝ දෙන්නටයි නයාටයි හැංගෙන්න ගුල තියෙන්නේ එයාලා ගාව කියලා...
Deleteමී කතුර..........
ReplyDeleteමැකුවොත් හිරේ
Deleteආදරණීය පුසෙක්...
ReplyDeleteඅනිවා
Deleteපූසසගෙ ඇස් ඇරිල නැද්ද තාම... ?
ReplyDeleteතවම නෑ... පොඩි එකා තවම...
Deleteතව ටිකක් ලොකු උනාම පූස වැඩ පෙන්නන්න පටන් ගනී.
ReplyDelete