Popular posts from this blog
Merry Christmas ... !!!
මම උපතින් බෞද්ධ පොරක්. ඒ උනත් අපේ අම්මයි තාත්තයි ආගම කරේ තියන් ගියේ නෑ. අම්ම නම් දැන් වයස නිසා දහමට බරයි. තාත්තා තාමත් කළාවට තමයි ආදරේ. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. පොඩි කාළේවත් සුරංගනා කතා මම විශ්වාස කළේ නෑ. ඒ වගේම පොඩි කාළේ ඉඳන් සුද්දන්ට හරිම කැමතියි. ඒ කියන්නේ බටහිරට කැමතියි. ඒ ජීවන රටාවට, කෑම බීම, ඇඳුම් පැලදුම් හැමදේටම. ඒ වගේම තමයි නත්තලටත්. නත්තල් සීයා. නත්තල් ගහ, ක්රිස්මස් කේක්, ඉංග්රීසී චැනල් වල යන නත්තල් ගීත මට ගෙනදෙන්නේ පුදුම වින්දනයක්. ඔය ගොඩක් ඉංග්රීසී නත්තල් ගීත මට පොඩි කාළේම, හොඳට පාඩම්. ඒ වගේම ත ම යි ජල නන්දන පිරිතත්. ඔය ඔක්කෝටම වඩා මම කැමති ගව ලෙනට. එක එක ගෙවල් වල තියෙන ගව ලෙන් බලන්න මම ඒ කාලේ නොදන්න ගෙවල් වලට හිටන් යනවා. පොඩි එකෙක් නිසා එයාලා මාව ගන්න ඇති. පස්සේ මමත් ගව ලෙනක් හැදුවා අපේ ගෙදර. අවුලක් නෑ ගෙදරිනුත්. කොල්ලා කාලේ නත්තල ජීවිතයට තවත් ලං උනා. ඒ කෙල්ලො නිසා. ලස්සන කෙල්ලො ඔක්කෝම වගේ, පල්ලි යන අය. ඉරිදා හැන්දෑවට පල්ලිය ගාව ගෙදරකට කට්ටියම සෙට් වෙනවා. බඩුවක් දා ගන්න. උත්සාහය සාර් ථ ක උනා. ඒකෙන් තවත් නත්තලට කැමති උනා. තව කතාව ද...

පූසෙක් නෙමෙයි මී කතුරක් :)
ReplyDeleteඒකත් හරි
Deleteමේ කතාවෙ විතරයි පූසන්ට බයනැති මීයන් ඉන්නෙ
ReplyDeleteහරිම ආදරෙයි
Deleteඋඹේ පිංතූර-කවි වලට මම බොහොම මනාපයි.
ReplyDeleteThanks Raj....
Deleteගොඩක් දවසකින් මේ පැත්තට ගොඩ වුනේ..
ReplyDeleteඑල...
:D
එහෙම කරන්න එපා .. නිතර ඇවිත් යන්න....
Deleteඅපි කලින් හිට්පු ගෙදරට අල්ලපු ගෙදර කොලු පැටියා දවසක් මට කියනවා "Kandyan..you know...my little sister says I have two ducks and a snake but she was asking me why she hasn't got the same"...දීපන්කෝ උත්තර!!!
ReplyDelete-Kandyan-
(ඕපන් අයිඩී එකෙන් පෝස්ට් කරන්න බෑ...මොකෝ ඒ???)
උඹ ට කියන්න තිබුනේ තාරාවෝ දෙන්නටයි නයාටයි හැංගෙන්න ගුල තියෙන්නේ එයාලා ගාව කියලා...
Deleteමී කතුර..........
ReplyDeleteමැකුවොත් හිරේ
Deleteආදරණීය පුසෙක්...
ReplyDeleteඅනිවා
Deleteපූසසගෙ ඇස් ඇරිල නැද්ද තාම... ?
ReplyDeleteතවම නෑ... පොඩි එකා තවම...
Deleteතව ටිකක් ලොකු උනාම පූස වැඩ පෙන්නන්න පටන් ගනී.
ReplyDelete