කෝ පූසෙක්...? - Where is the Pussy



පූසෙක් කිව්වට කෝ අයියෝ
රැවුලත් නෑ මයිලුත් නෑනේ
අයියට පිස්සුද කියන්න දන්නෑ
මේයාට මීයෙක් වත් නෑනේ

මොකුත් නෑ වගේ මේ දැන් හිටයට
ලොකු උනාම පූසෙක් වෙන්නේ
අයියා දන්නවා මේකේ වටිනකම
මීයෝ ඔක්කොම අල්ලන්නේ



Comments

  1. පූසෙක් නෙමෙයි මී කතුරක් :)

    ReplyDelete
  2. මේ කතාවෙ විතරයි පූසන්ට බයනැති මීයන් ඉන්නෙ

    ReplyDelete
  3. උඹේ පිංතූර-කවි වලට මම බොහොම මනාපයි.

    ReplyDelete
  4. ගොඩක් දවසකින් මේ පැත්තට ගොඩ වුනේ..
    එල...
    :D

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා .. නිතර ඇවිත් යන්න....

      Delete
  5. අපි කලින් හිට්පු ගෙදරට අල්ලපු ගෙදර කොලු පැටියා දවසක් මට කියනවා "Kandyan..you know...my little sister says I have two ducks and a snake but she was asking me why she hasn't got the same"...දීපන්කෝ උත්තර!!!
    -Kandyan-
    (ඕපන් අයිඩී එකෙන් පෝස්ට් කරන්න බෑ...මොකෝ ඒ???)

    ReplyDelete
    Replies
    1. උඹ ට කියන්න තිබුනේ තාරාවෝ දෙන්නටයි නයාටයි හැංගෙන්න ගුල තියෙන්නේ එයාලා ගාව කියලා...

      Delete
  6. පූසසගෙ ඇස් ඇරිල නැද්ද තාම... ?

    ReplyDelete
    Replies
    1. තවම නෑ... පොඩි එකා තවම...

      Delete
  7. තව ටිකක් ලොකු උනාම පූස වැඩ පෙන්නන්න පටන් ගනී.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝ බලන්න.. කෝ බලන්න - Plaease let me see

බෙලි ඩාන්ස් - Belly Dance